ඉදිරි ජනපතිවරණය සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් සුදුසුකම් ලත් ජන්ද දායකයින්ට අන්තර්ජාලය හරහා ජන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය පරීක්ෂා කිරීම සදහා අවස්ථාව උදා කර දී තිබෙනවා.
ඒ අනුව www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස ජන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය තොරතුරු පරීක්ෂා කර ගත හැක.