News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

සජිත්ගෙන් වතු කම්කරුවන්ට පොරොන්දුවක්

592 Views


සජිත්ගෙන් වතු කම්කරුවන්ට පොරොන්දුවක්

ඉදිරි ජනපතිවරණය සදහා නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ යටතේ ඉදිරිපත්වන ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පස්වරුවේ හැටන් නගරයේ පැවති ජන හමුවක් අමතමින් ප්‍රකාශ කලේ වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 1500 දක්වා වැඩි කරන බවයි.

දැනට ඔවුනට හිමිවන දීමනාව කිසිසේත්ම ඔවුන්ගේ ජීවිකාව රැක ගැනීම සදහා ප්‍රමාණවත් නොවන බව එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළා. ආණ්ඩුවේ අරමුදල් උපයෝගී කරගෙන හෝ වැටුප් වැඩි කරන බවට එතුමා ජන හමුව අමතමින් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post