News Line| Off Air
Generic placeholder image

Oct
21

අධිකරණයට අපහාස කල බවට ඥාණසාර හිමිට නොතීසි

1002 Views


අධිකරණයට අපහාස කල බවට ඥාණසාර හිමිට නොතීසි

ගුරුකන්ද විහාරයේ සිද්ධියට මුලතිව් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී ඥාණසාර හිමියන් ඇතුළු තුන් දෙනෙකු එම නියෝගය කඩ කල බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා විසින් ගොනු කළ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඥාණසාර හිමියන්ට නොතීසි නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post