News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

ලොව ඉපැරණිතම මුතු ඇටය සොයාගැනේ

1592 Views


ලොව ඉපැරණිතම මුතු ඇටය සොයාගැනේ

නව ශිලා යුගයට අයත් මුතු ඇටයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මරාවා දූපතේ කැණීම්වලදී සොයාගෙන තිබෙනවා.

එය නව ශිලා යුගයේ ක්‍රිස්තු පූර්ව 5800 ත් 5600 ත් අතර කාලයට අයත් වූවක් බවට කාල නිර්ණය කර ඇති බව අබුඩාබි සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව සදහන්.

ලොව ඉපැරණිතම මුතු ඇටය ලෙස සැළකිය හැකි මෙය මේ මස 30 වනදා සිට අබුඩාබි හිදී ප්‍රදර්ශනයට කටයුතු යොදා ඇති අතර මෙසොපොතේමියාව හෙවත් ඉපැරණි ඉරාකය සමඟ ඔවුන් මැටි භාණ්ඩ වෙනුවට මුතු හුවමාරු කරගෙන ඇති බව මින් සනාථ වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post