News Line| Off Air
Generic placeholder image

Latest Posts

Oct
22

ලසන්තගේ දියණිය ගෝඨාභයට එරෙහිව ගොනු කල නඩුව ඇමෙරිකානු අධිකරණයෙන් නිශ්ප්‍රභා කරයි

1857 Views

ලසන්තගේ දියණිය ගෝඨාභයට එරෙහිව ගොනු කල නඩුව ඇමෙරිකානු අධිකරණයෙන් නිශ්ප්‍රභා  කරයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකානු අධිකරණය විසින් ගොනු කරන ලද නඩුව නිශ්ප්‍රභ කර තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post