News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

කෝටි 04ක රන් බිස්කට් තොගයක් රේගු අත්අඩංගුවට

662 Views


කෝටි 04ක රන් බිස්කට් තොගයක් රේගු අත්අඩංගුවට

අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රුපියල් කෝටි 04 කට අධික නීතිවිරෝධී රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත් අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 26 ක පමණ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. මොහු සිරුරේ මෙම රන් බිස්කට් තොගය සගවා ගෙන පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් අත් අඩංගුවට ගත් සැකකරු මිට පෙර අවස්ථා දෙකකදී පොලිස් අත් අඩංගුවේ පසු වූ අයෙක් බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post