News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සංගක්කාර පාකිස්ථානු සංචාරයකට නැවත එක්වෙයි

2622 Views


ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සංගක්කාර පාකිස්ථානු සංචාරයකට  නැවත එක්වෙයි

2009 ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර වසර 10 කට පසු පාකිස්තානයේ සංචාරයකට සූදානම් වන බව වාර්තා වෙනවා. ඒ පාකිස්තානය තුළ ජාත්‍යන්තර කි‍්‍රකට් තරග පැවැත්වීමට ඇති හැකියාව සොයා බැලීමේ අරමුණෙන්.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ සාර්ථක තරග සංචාරයක් නිම කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post