News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

මහජන සාමය සහතික කිරීමට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

785 Views


මහජන සාමය සහතික කිරීමට  අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මහජන සාමය පවත්වාගෙන යෑම සහතික කිරීමේ අරමුණෙන් ත්‍රිවිධ හමුදාව ඇතුළු සියළු ආරක්ෂක අංශ සාමාජිකයින් යෙදවීමට අදාලවයි.

දිවයිනේ සියලු ප්‍රදේශ සදහා අදාල වන පරිදි  මෙය නිශ්චය කොට දක්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post