News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

ජනපතිවරණය ගැන TNA අවසන් තීරණය අද?

541 Views


ජනපතිවරණය ගැන TNA අවසන් තීරණය අද?

ඉදිරි ජනපතිවරණය සදහා දෙමළ ජාතික සන්ධානය කුමන අපේක්ෂකයාට සහය දෙනවද යන්න පිලිබදව ගන්නා අවසන් තීරණය අද සාකච්ඡා කිරීමට එම සන්ධානය සුදානමින් සිටිනවා.

මෙම සාකච්ඡා දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරනු ලබන අතර එහිදී ජනපතිවරණය සහය පිළිබද අවසන් තීරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post