News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

බොර තෙල් මිල ගණන් පහළට

1151 Views


බොර තෙල් මිල ගණන් පහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් සංචිත තුළ බොර තෙල් ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතු කොටගෙන මෙලෙස බොර තෙල් මිල පහල ගොස් තිබෙනවා.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 59 කට ආසන්න මිලකටයි.


News Articles
Latest Videos
Most Popular Post