News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

සජිත්ගෙන් ගෝඨාභයට අභියෝගයක්

704 Views


සජිත්ගෙන් ගෝඨාභයට අභියෝගයක්

නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය ඔස්සේ සියලුම දෙනා ඉදිරියේ ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කරනවා.

එතුමා සිය ටිවිටර් ගිණුම හරහා මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා. මෙහිදී එකිනෙකාගේ ප්‍රතිපත්ති පිලිබදව රටටම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට හැකි බවයි එතුමා එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post