News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

ජාතික ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වේ

727 Views


ජාතික ජනතා පක්ෂයේ  ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වේ

ජාතික ජනතා පක්ෂයෙන් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන මහේෂ් සේනානායක මහතා අද සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

ඒ අද පස්වරුවේ පදනම් ආයතනයේදී ය.


News Articles
Latest Videos
Most Popular Post