News Line| Off Air
Generic placeholder image

Oct
24

ජනතාව කේන්‍ද්‍ර කරගත් ආර්ථික සැලසුමක් තමා සතු බව ගෝඨාභය කියයි

516 Views


ජනතාව කේන්‍ද්‍ර කරගත් ආර්ථික සැලසුමක්  තමා සතු බව ගෝඨාභය කියයි

පොහොට්ටුවෙන් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ තලාතුඔය ප‍්‍රදේශයේ පැවති මහජන රැළියක් අමතමින් සදහන් කලේ සෑම ජන කණ්ඩායමකගේම ආර්ථිකය ශක්තිමත් කර ගත හැකි ජනතාව කේන්‍ද්‍ර කරගත් ආර්ථික සැලසුමක් ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post