මේ වන විට කොළඹ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතිනවා. මේ හේතුවෙන් බොහෝ මාර්ගයන් ජලයෙන් යට වී තිබෙන බව අප වාර්තාකරුවන් සදහන් කරනවා.
විශේෂයෙන්ම හයිලෙවල් මාර්ගයේ මේ වන විට දැඩි රථවාහන තද බදයක් ඇතිව තිබෙන අතර මේ හේතුවෙන් එම මාර්ගය හරහා ගමන් ගන්නා රථ වාහන විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුවත් කර සිටිනවා.