News Line| Off Air
Generic placeholder image

Oct
24

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා ඕස්ට්‍රේලියානු අගමැති අතර හමුවක්

1313 Views


ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා ඕස්ට්‍රේලියානු අගමැති අතර හමුවක්

ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක් සදහා ගොස් සිටින ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා හමුව තිබෙන බව වාර්තා වෙනවා.

දෙරට අතර තරග තුනකින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය ලබන 27 වෙනිදා වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post