පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පොල් සදහා රුපියල් 75 ක ලෙස පනවා තිබු උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
තරගකාරී වෙළදපොලක් ඇති කිරීම උදෙසා මෙලෙස පොල් සදහා උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙන අතර එය ඔක්තෝබර් 23 දා සිට බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර තිබෙනවා.