News Line| Off Air
Generic placeholder image

Oct
24

සිසුවියක් පණ පිටින් පිළිස්සූ චූදිතයන් 16කට මරණ දඬුවම

4509 Views


සිසුවියක් පණ පිටින් පිළිස්සූ  චූදිතයන් 16කට මරණ දඬුවම

නුස්රත් ජහාන් රාෆි නමැති බංග්ලාදේශ ජාතික සිසුවියක පණ පිටින් පිළිස්සූ සිද්ධියක් සම්බන්දයෙන් වරදකරුවන් වූ 16 දෙනෙකුට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී මෙසේ ඝාතනය ෆෙනී නගරයේදී මෙම ඝාතනය සිදුකර ඇති අතර මේ හේතුවෙන් මිට විරුද්ධව එරට උද්ඝෝෂණ සිදු කල අතර වැරදිකරුවන්ට දැඩිව නිතිය ක්‍රියාත්මක කල යුතු බවයි ජනතාව ප්‍රකාශ කලේ.

මෙම නඩුවේ තීරණය පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමු කර තිබුනා.


News Articles
Latest Videos
Most Popular Post