News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි

520 Views


අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි

දිවයිනේ බස්නාහිර සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර ඇතුළු දිස්ත්‍රික්ක බොහොමයකට තද වැසි සහිත කාලගුණ තත්වයක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනය සදහන් වෙනවා.

උතුර, නැගෙනහිර, උතුරු-මැදසහ ඌව පළාත්වල වැසි තත්ත්වය බොහෝ වර්ධනයක් ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැඩි ඇතිවන විට සිදුවන අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍යපියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post