පසුගිය දිනවල කතා බහට ලක් වූ රුවන්වැලි මහා සෑ රදුන්ගේ ප්රතිසංස්කරණ සිදු කරන හෙයින් පලංචි සෑයේ බදට සකස් කිරීම තුලින් මහ සෑයට කිසිම හානියක් නොවන බව අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් පවසනවා. එමෙන්ම උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කරන්නේ අවුරුදු 80කින් පසු කොත්වහන්සේ අලුත් වැඩියා කිරීම හේතුවෙන් එලෙස පලංචි සකස් කල බවයි.
විශ්වපාරමී පදනම විසින් මෙම ප්රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබන බවයි පැවසෙන්නේ.