News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

ජනපති කොමිසමේ පැමිණිලි විභාග කිරීම අවසන්

794 Views


ජනපති කොමිසමේ පැමිණිලි විභාග කිරීම අවසන්

ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීම අද දිනයේ සිට නතර කරන බව වාර්තා වෙනවා. ඒ ඒමේ කොමිසමේ නිල කාලය ලබන 31 වෙනිදායින් අවසන් වීමට නියමිතව තිබෙන හෙයිනි.

මෙම කොමිසම පත් කලේ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ විමර්ශනයට අදාලවයි.

 


News Articles
Latest Videos
Most Popular Post