News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

කොටුව – මඩකලපුව දක්වා දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට

639 Views


කොටුව –  මඩකලපුව දක්වා දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට

පසුගියදා අවුකන දුම්රිය ස්ථානය ආසන්නයේදී කොටුව සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබු මීනගයා දුම්රිය පීළි පැනීමක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වී තිබූණා.

දුම්රිය පාලක මැදිරිය සදහන් කලේ මේ වන විට එම මාර්ගයේ යළි දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post