News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

585 Views


කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

යාපනය – කන්කසන්තුරේ ප්‍රධාන මාර්ගයේ 14 වන කිලෝමීටර් කණුව අසලදී මෝටර් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්කසන්තුරේ කොට්ඨාශ රථවාහන අංශය ඊයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී මෝටර් රථයේ තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 78යි ග්‍රෑම් 305 ක් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු කලක සිට මෙම ජාවාරමේ නිරතව සිට ඇති බව සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබෙනවා. 35 හැවිරිදි ඔහු කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


News Articles
Latest Videos
Most Popular Post