News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

දීපවාලි උත්සවය වෙනුවෙන් ඔක්තෝබර් මස 28 සියලුම දෙමළ මාධ්‍ය පාසල් වලට නිවාඩු

947 Views


දීපවාලි උත්සවය වෙනුවෙන් ඔක්තෝබර් මස 28 සියලුම දෙමළ මාධ්‍ය පාසල් වලට නිවාඩු

මෙවර දීපවාලි උත්සවය ඉරිදා දිනට (2019.10.27) යෙදී ඇති බැවින්, එදින උත්සවය සමරන හින්දු සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ඊට පසු දින එනම්, ඔක්තෝබර් මස 28 වැනි සඳුදා දින සියලුම දෙමළ මාධ්‍ය පාසල් (මුස්ලිම් පාසල් හැර) සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම නිවාඩු දිනය වෙනුවට වෙනත් සුදුසු දිනයක පාසල් පැවැත්වීමට අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් එම්.එන්. රණසිංහ මහතා දැනුම් දී ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post