News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

අනුරගෙන් සජිත්ට අභියෝගයක්

486 Views


අනුරගෙන් සජිත්ට අභියෝගයක්

ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජන බලවේගය යටතේ ඉදිරිපත් වන ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් කළා. ඒ ගෙවීගිය වසර 19 ක කාලය තුල ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සජිත් පේ‍්‍රමදාස මහතා විසින් කිසිදු විවේචනයක් සිදුකර නොමැති බව පවසමින්.

එසේ සිදු කර ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙසයි එතුමා අභියෝග කලේ.


News Articles
Latest Videos
Most Popular Post