News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

ඊයේ සිදු කරනු ලැබූ විරෝධතාවදී අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 52 දෙනකුට ඇප

630 Views


ඊයේ සිදු කරනු ලැබූ විරෝධතාවදී  අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 52 දෙනකුට ඇප

ඊයේ ලෝටස් වටරවුමේ දී ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිදු කරනු ලැබූ උද්ඝෝෂණයෙදී අත්අඩංගුවට ගනු ලැබූ විශ්ව විද්‍යාල සිසුවියක් ඇතුළු සිසුන් 52 දෙනා ඇප මත නිදහස් කිරීමට අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ අතරින් එක් සිසුවෙකු නොවැම්බර් මස 08 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළා. ඒ ඔහු මිට පෙරද මෙවැනිම නඩුවක සැකකරුවකු ලෙස චෝදනා ලැබ ඇප මත නිදහස් ලැබූ අයෙක් හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post