News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

චන්ද්‍රයාගේ භූ ගත ජලය පවතින්නේ දැයි පරීක්ෂාවක්

661 Views


චන්ද්‍රයාගේ භූ ගත ජලය පවතින්නේ දැයි පරීක්ෂාවක්

චන්ද්‍රයාගේ භූ ගත ජලය පවතින්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා නව ගවේෂණ යානයක් එහි යැවීමට ඇමරිකානු නාසා ආයතනය සැලසුම් කරන බව වාර්තා වනවා.

වයිපර් ලෙසින් නම් කෙරුණු ගොල්ෆ් කරත්තයක් තරම් විශාල එම රොබෝ ගවේෂකය 2022 වසරේ සඳ මත පතිත කිරීමට අපේක්ෂා කරන බව සදහන්.

2024 වසරේදී ඇමරිකානු ගගනගාමීන් නැවතත් සඳ වෙත යැවීමට සැලසුම් කෙරෙන අතර, ඊට පෙර සඳේ ජලය පවතින්නේ දැයි තහවුරු කර ගැනීම මෙම පර්යේෂණයේ අරමුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post