News Line| Off Air
Generic placeholder image

Oct
28

සමාජ නිදහස සහතික කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

588 Views


සමාජ නිදහස සහතික කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ 2015 වසෙර්දී ලබා ගත් සමාජ නිදහස තවදුරටත් සහතික කිරීම සඳහා එළඹෙන ජනාධිපතිවරණයේදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් තෙරරතුරු දැනගැනිමේ පනත බලාත්මක කරමින් ජනතාවට අවශ්‍ය නිදහස ලබා දීමට පියවර ගත් බවද අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post