News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

අයි.එස්. සංවිධානයට නව නායකයෙක්

2180 Views


අයි.එස්. සංවිධානයට නව නායකයෙක්

අබු බකර් අල් බග්ඩාඩි සිරියාවේ ඇමරිකානු මෙහෙයුමක් අතරතුර ජීවිතක්ෂයට පත්වීමත් සමඟ අයි.එස්. සංවිධානය ඔවුන්ගේ නව නායකයා ලෙස ඔහුගේ සමීපතම සගයෙකු වන අබ්දුල්ලා කර්ඬේෂ් පත්කරගෙන ඇති බව වාර්තා වනවා.

ඉරාකයේ සදාම් හුසේන් හමුදාවේ නිලධාරියෙකු වූ ඔහු 2003 වසරේ බග්ඩාඩි සමඟ ඉරාකයේ සිරගත වී සිට ඇති බව සඳහන්.

කෲරත්වයෙන් බග්ඩාඩි අභිබවා ගිය ද අයි.එස්. අනුගාමිකයන් අතර ජනප්‍රිය නව නායක කර්ඬේෂ්, ‘ප්‍රොෆෙසර්’ හෙවත් මහාචාර්ය යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post