News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ අතර අද හමුවක්

550 Views


මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ අතර අද හමුවක්

ජනපතිවරණය ට අදාල ඉදිරි කටයුතු පිළිබඳව කතිකා කිරීමේ අරමුණෙන් අද මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂවල නියෝජිතයන් අතර හමුවක් පැවැත් වීමට නියමිත බව වාර්තා වෙනවා.

මේ පිලිබදව අදහස් දැක් වූ මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කලේ ඉදිරි මැතිවරණ කටයුතු පිලිබද දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ අරමුණෙන් මේ පිලිබදව සාකච්ඡා කෙරෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post