News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

පොහොට්ටුවට සහය දක්වන පක්ෂ අතර අද විශේෂ හමුවක්

895 Views


පොහොට්ටුවට සහය දක්වන පක්ෂ අතර අද විශේෂ හමුවක්

ඉදිරි ජනපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පල කරන පක්ෂවල නායකයින්ගේ හා නියෝජිතන් අතර විශේෂ කතිකාවක් අද මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ නිල නිවසේදී පැවැත්වීමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙම හමුවෙදී විශේෂයෙන්ම අත්සන් තැබීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිකරගැනීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් කතිකා කරන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post