ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නළ ළිං කුහරයක දින තුනක් සිරවී සිටි සුජිත් විල්සන් නමැති වයස අවුරුදු 02 ක පමණ දරුවාගේ සිරුර මේ වන විට ගොඩගෙන ඔහුගේ දෙමවුපියන් වෙත භාර දී තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව එම දරුවාගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.