News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

Face book සමාගම ශ්‍රී ලංකාව තුල ” report ” පහසුකම නවත්වයි

3005 Views


Face book සමාගම ශ්‍රී ලංකාව තුල ” report ” පහසුකම නවත්වයි

ෆේස්බුක් සමාගම විසින් පළකිරීම් සම්බන්ධ ‘රිපෝර්ට් පහසුකම ශ්‍රී ලංකාව තුල නවත්වා තිබෙන බව වාර්තා වෙනවා. මෙවන් මැතිවරණ සමයක ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කිරීම් වලට “රිපෝර්ට්” කිරිමට නොහැකි වීම සැලකිය යුතු කරුණක් බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් ෆේස්බුක් හරහා අසත්‍ය ප්‍රචාර සන්නිවේදනය වීමේ වැඩි ප්‍රවණතාවයක් පෙනෙන්නට තිබෙන බවයි විචාරකයින්ගේ අදහස වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post