News Line| Off Air
Generic placeholder image

Oct
29

හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්ක වල සියලුම පාසල් හෙට වැසේ

1545 Views


හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්ක වල සියලුම පාසල් හෙට වැසේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර විසින් පළාත් අධ්‍යාපන බලධාරීන්ට අද මෙම නියෝගය ලබාදුන් බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post