News Line| Off Air
Generic placeholder image

Oct
30

දිවයින හරහා හමන සුළගේ වේගය වැඩි වීමක් – කාලගුණයෙන් අනතුරු ඇගවීම්

546 Views


දිවයින හරහා හමන සුළගේ වේගය වැඩි වීමක් – කාලගුණයෙන් අනතුරු ඇගවීම්

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයින හරහා හමන සුළගේ වේගය තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව තද වැසි, තද සුළං පිලිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව බොහෝ විට හමන සුළගේ වේගය පැයට කිලෝමීටර 70 – 80 ත් අතර පැවතිය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

එමෙන්ම මේ පිලිබදව නාවුක ප්‍රජාව සහ ධිවර ජනතාව අවධානයෙන් සිටින්නැයි එම දෙපර්තුම්මේන්තුව දන්වා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post