News Line| Off Air
Generic placeholder image

Oct
30

දියමන්ති අල්ලන ලද ගිටාරයක් අබුඩාබ් හිදී ප්‍රදර්ශනයට

529 Views


දියමන්ති අල්ලන ලද ගිටාරයක් අබුඩාබ්  හිදී  ප්‍රදර්ශනයට

දියමන්ති 12.000 කට ආසන්න ප්‍රමාණයක් අල්ලන ලද ලොව මිල අධිකම ගිටාරයක් මේ දිනවල අබුඩාබ් ජාතික ප්‍රදර්ශ මධ්‍යස්ථානයේදී ජනතාවට දැකගත හැකි බව වාර්තා වෙනවා.

මාර්ක් ලුවී නම් ගීත රචකයා විසින් මෙය නිර්මාණය කර තිබෙන අතර ඒඩන් ඔෆ් කරන්ට් ලෙස මෙම ගිටාරය නම් කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post