News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

ජනපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට සිට

617 Views


ජනපතිවරණයට අදාළ  තැපැල් ඡන්ද විමසීම හෙට සිට

ඉදිරි ජනපතිවරණයේ තැපැල් ජන්ද විමසීම හෙට සිට ආරම්භ වෙනවා. ලක්ෂ 06 කට ආසන්න රාජ්‍ය සේවකයින් හට හෙට සිට දින 04 ක කාලයක් එනම් ඔක්තෝම්බර් 31 , නොවැම්බර් 01 , 04 , 05 යන දිනයන්හිදී සිය තැපැල් ජන්ද භවිතා කිරීම සදහා අවස්ථාව ලබා දී තිබෙනවා.

මේ සදහා සියලු කටයුතු සුදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post