News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

ලොව විශාලතම ත්‍රිමාණ මුද්‍රිත ගොඩනැගිල්ල මෙන්න

622 Views


ලොව විශාලතම ත්‍රිමාණ මුද්‍රිත ගොඩනැගිල්ල මෙන්න

ඩුබායි හි වොර්සන් ප්‍රදේශයේදී ඉදිරි කර තිබෙන මෙම 3D තාක්ෂණයෙන් යුත් ගොඩනැගිල්ල ලොව විශාලතම ත්‍රිමාණ මුද්‍රිත ගොඩනැගිල්ල ලෙස ගිනස් වාර්තා පොතට එක් වී තිබෙන බව වාර්තා වෙනවා.

මෙය ඩුබායි මහා නගර සභාවට අයත් ගොඩනැගිල්ලකි.


News Articles
Latest Videos
Most Popular Post