News Line| Off Air
Generic placeholder image

Oct
30

වෙනස්කම් කිහිපයක් සමග ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී

568 Views


වෙනස්කම් කිහිපයක් සමග ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රලියාව අතර පැවැත්වෙන දෙවන 20 යි 20 තරගය තව සුළු මොහොතකින් බ්‍රිස්බන් ක්‍රීඩාංගනයෙදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව අද තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ නායක ලසිත් මාලිංග, අවිශ්ක ප්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා ,කුසල් මෙන්ඩිස, නිරෝෂන් දික්වැල්ල , දසුන් චානක, වනිදු හසරංග , ඉසුරු උදාන, ලක්ෂාන් සදකැන්, නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින්ය.


News Articles
Latest Videos
Most Popular Post