News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

රට කෙළෙසූ කිසිඳු අයෙකුට තමාගේ අත්සනකින් කිසිඳු පත්වීමක් ලබා නොදෙන බවට සජිත්ගෙන් සහතිකයක්

506 Views


රට කෙළෙසූ කිසිඳු අයෙකුට තමාගේ අත්සනකින් කිසිඳු පත්වීමක් ලබා නොදෙන බවට සජිත්ගෙන් සහතිකයක්

ඊයේ දඹුල්ල ප්‍රදේශයේදී පැවති ජන රැළියක් අමතමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලේ මේ රට දුෂණය වංචාව පැතිර වූ කිසිම කෙනෙකුට තම අත්සනින් කිසිම පත්වීමක් ලබා නොදෙන බවයි.

තම රජයක් යටතේ පත්වීම් ලබා දෙන්නේ දෑත් පිරිසුදු අයට පමණක් බවයි එතුමා වැඩි දුරටත් සදහන් කලේ. විශේෂයෙන්ම බලයට පත් වූ පසු දැනට තීරණය කොට ඇත්තේ ආරක්ෂාව පිළිබඳව තනතුරක් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීම පමණක් බවයි එතුමා ප්‍රකාශ කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post