News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

ශ්‍රීලනිප හා පොහොට්ටුව ගිවිසුම් ගත වෙයි

602 Views


ශ්‍රීලනිප හා පොහොට්ටුව ගිවිසුම් ගත වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ මෙන්ම පක්ෂ 17ක් ඒකරාශි වී ගිවිසුමකට අද කොළඹ පදනම් ආයතනයේදී අත්සන් තැබුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින්ය.

ඒ අනුව මෙම සන්ධානය එක්ව එළැඹෙන මහා මැතිවරණය සදහා පුටුව ලකුණින් තරග වැදීමට නියමිතව තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post