ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා කොළඹ සිට යාපනය බලා ධාවනය වන යාල්දේවි දුම්රියෙන් ඊයේ යාපනය ප්‍රදේශයේ සිය ප්‍රචාරණ කටයුතු සදහා ගිය බව වාර්තා වෙනවා.