සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත තරගාවලියේ තරග දෙකක්ම පරාජයට පත් වීම පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත ද මෙල් මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය කිසිසේත්ම අනුමත නොකරන බවත් ඕස්ටේ‍්‍රලියානු ක්‍රීඩාංගන පන්දු යවන්නන්ට වඩා වාසි දායක වුවද එය තරග පරාජයට හේතුවක් නොවන බවයි.