News Line| Off Air
Generic placeholder image

Nov
1

රුවන්වැලි මහා සෑ රදුන්ට නව චූඩා මාණික්‍යයක් සහ රනින් නිම කළ පාදමක්

642 Views


රුවන්වැලි මහා සෑ රදුන්ට නව  චූඩා මාණික්‍යයක් සහ  රනින් නිම කළ පාදමක්

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ඊයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් රුවන්වැලි මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබදව අදහස් දැක්වුවා. එහිදී උන්වහන්සේ සදහන් කලේ රුවන්වැලි මහා සෑ රදුන්ට නව චූඩා මාණික්‍යයක් සවි කිරීමට තීරණය කර ඇති බවයි. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු විශ්ව පාරමී ආයතනය විසින් සිදු කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post