News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

තාජුඩීන් ඝාතන සිද්ධියේ තෙවන සැකකරු අල්ලන්න වරෙන්තු නිකුත් කරයි

772 Views


තාජුඩීන් ඝාතන සිද්ධියේ  තෙවන සැකකරු අල්ලන්න වරෙන්තු නිකුත් කරයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සිද්ධියට සම්බන්ධ නඩුව අද කැදවු අවස්ථාවේ තෙවන සැකකාර පාර්ශවය වන කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අද අධිකරණයට පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ෂලනි පෙරේරා මහත්මිය වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ඒ සම්බන්ධ නඩුව පෙබරවාරි 20 වනදා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය කටයුතු කළා.


News Articles
Latest Videos
Most Popular Post