News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

බදුල්ලේ වෙළඳසැලක ගින්නක්

1682 Views


බදුල්ලේ වෙළඳසැලක ගින්නක්

බදුල්ල – පිහිල්ලකඩේ ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ (31) රාත්‍රී 11ට පමණ මේ ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් එම වෙළඳසැල සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ විසින් ගින්න නිවා දැමීමට උත්සහ කළත් එය ව්‍යාර්ථ වූ බව පොලිසිය පැවසුවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.


News Articles
Latest Videos
Most Popular Post