වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රියතම පෙම්වතුන් යුවළ වන ආලියා භාට් හා රන්බීර් කපූර් විවාහයේ දින නියම වී තිබෙන බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔවුන් දෙදෙනා ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිය විවාහය සිදු කිරීමට නියමිතව බව සදහන්.
ඔවුන්ගේ විවාහ ආරාධනා පත්‍රයද මේ වනවිට නිකුත් කර තිබෙන අතර, විවාහ මංගල්‍යය උත්සවශ්‍රියෙන් ජෝදාපූර්හි පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙය ඉතා සුබ නැකත් දිනයක් බව කපූර් පවුලෙන් මාධ්‍යට වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.