News Line| Off Air
Generic placeholder image

Nov
1

කංජිපානි ඉම්රාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

823 Views


කංජිපානි ඉම්රාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

කංජිපානි ඉම්රාන් නම් සංවිධානාත්මක අපරාධකරු ලබන 15 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය දුන් නියෝගයකට අනුවයි.

කංජිපානි ඉම්රාන් නමැත්තාගේ සගයකු හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමත් සමග අදාළ වැටලීම සිදුකල පොලිස් නිලධාරීයාට දුරථකන මාර්ගයෙන් තර්ජනය කිරීම ඔහුට එරෙහි චෝදනාව වනවා.

එම සිද්ධියට අදාළ නඩුව අද යළි කැදවු අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දුන් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post