සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රලියාව අතර පැවැත්වෙන අවසන් 20 20 යි තරගාවලිය මේ වන විට මේල්බන් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
කාසිය වාසිය දිනාගත් ඕස්ට්‍රලියාව පළමුව පන්දුවට පහර දීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරධනා කළා.