News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

ශ්‍රී රංගා ඇතුළු පිරිස පිලිබදව වාර්තාවක් ඉල්ලා වැඩබලන පොලිස්පතිට උපදෙස්

625 Views


ශ්‍රී රංගා ඇතුළු පිරිස පිලිබදව  වාර්තාවක් ඉල්ලා වැඩබලන පොලිස්පතිට උපදෙස්

හිටපු නි.පොලිස්පතිවරයෙක් වන ඒ.සේනාරත්න සහ ශ්‍රී රංගා පිලිබදව පොලිසිය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන්ගෙන් නැවතත් ප්‍රකාශ සටහන් කර වාර්තාවක් දෙන ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post