News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

විදේශීය විශ්වවිද්‍යාල වල ශාඛා සෞදි අරාබියේ විවෘත කිරීමට අවසර

620 Views


විදේශීය විශ්වවිද්‍යාල වල ශාඛා සෞදි අරාබියේ විවෘත කිරීමට අවසර

විදේශීය විශ්වවිද්‍යාල වල ශාඛා සෞදි අරාබියේ විවෘත කිරීමට අවසර ලබාදීම සඳහා නව තීති හඳුන්වාදීමට සෞදි රජය කටයුතු කර තිබෙනවා.

මේ සඳහා සෞදි රජු, සල්මාන් අබ්දුල්ලාසිස් අල්-සවුඩ්ගේ නායකත්වයෙන් යුත් සෞදි කැබිනට් මණ්ඩලය නිල වශයෙන් අනුමැතිය ලබා දී ඇති බව එරට මාධ්‍ය සඳහන් කළා.

සෞදි අධ්‍යාපන ඇමති, ආචාර්ය හමාඩ් බින් මොහොමඩ් අල්-ෂීක් ප්‍රකාශ කළේ මෙම නීතියට අවසර ලබාදීමෙන් සෞදි අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට හැකියාව ලැබෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post